show episodes
 
Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහල
  continue reading
 
Loading …
show series
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ජූනි මස 02 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
  continue reading
 
පාසල් යන වයසේ පසුවන සෑම ළමුන් 100ක ගෙන් එක් අයෙකුට ටූරෙට් සින්ඩ්‍රෝම තත්වය පැවතීමේ හැකියාවක් තිබෙනවා. මෙම ටූරෙට් සින්ඩ්‍රෝම තත්ව ස්නායු සංවර්ධන දුර්වලතාවයක් හේතුවෙන් ඇතිවන ආබාධයක් වන අතර ඒ හේතුවෙන් ශරීරයේ පාලනය කළ නොහැකි චලනයන් හෝ ටික්ස් ලෙස හඳුන්වන යම් ශබ්ද ඇති වීමේ හැකියාවක් පවතිනවා. මෙම තත්ත්වය නිසා පිඩා විඳින ළමුන් සියදිවි හානි කර ගනීමේ වැඩි අව…
  continue reading
 
ඇමරිකාව විසින් පනවනු ලැබූ තීරුබදු ඉවත් කරගැනීමට ඔස්ට්‍රේලියාව දරන උත්සාහය, ගාසා තීරයට ලබාදෙන මානුෂීය ආධාර ලබාදීම සීමා කිරීම ගැන ඊශ්‍රායලයට ඕස්ට්‍රේලියානු රජය අප්‍රසාදය පල කිරීම සහ ඕස්ට්‍රේලියාවේ අධික තරබාරුකම අඩුකිරීමට සීනි බද්දක් හඳුන්වාදීමට රජයට සිදුකෙරෙන ඉල්ලීම් වැනි පුවත් සමග ගතවුණු මැයි 26 වනදා සිට මැයි 30 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු…
  continue reading
 
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
  continue reading
 
ආන්ත්‍රික ප්‍රදාහ රෝගය හෙවත් Inflammatory Bowel Disease තත්ත්වය ඉහළ රටවල් අතරට ඕස්ට්‍රේලියාව ද අයත් වනවා. මෙරට ජීවන් වන ජනතාව අතර මෙම IBD රෝග තත්ත්වය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ඊට හේතු වනවා. මේ රෝගී තත්ත්වයට හේතුව අදටත් හඳුනා ගෙන නැති වුවත්, එය වළක්වා ගැනීම සහ IBD සමඟ ජීවත් වීමේ දී දැනගතයුතු දේ සම්බන්ධයෙන් අපි මේ වන විට මනා අවබෝධයක් ලබා ගනිමින් සිටිනව…
  continue reading
 
අද - මැයි මස 30 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
  continue reading
 
ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟ වීමට අපොහොසත් වීම හේතුවෙන් වෙන්ව සිටි ලිබරල් පක්ෂය සහ National පක්ෂය නැවතත් එක්වූ බව නිවේදනය කොට තිබෙනවා. ප්‍රධාන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඇති කරගත් ගිවිසුමකින් අනතුරුව එලෙස ලිබරල් සන්ධානය නැවත එක්ව ගමන් කිරීම සිදු වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.…
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 30 වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.
  continue reading
 
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නොදුටු සිනමාවෙන්" මාලක දේවප්‍රිය අධ්‍යක්ෂණය කල 'බහුචිතවදියා' චිත්‍රපටය පිළිබඳ කතා බහක්
  continue reading
 
ඇල්සයිමර් තත්වය සඳහා නව ඖෂධයක් අනුමත කිරීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. මෙම ඖෂධයට ඇල්සයිමර් තත්වය යම්තාක් දුරකට ප්‍රමාද කිරීමේ හැකියාව තිබෙන බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
  continue reading
 
ඕස්ට්‍රේලියානුවන් මිලියන භාගයක් පමණ අක්‍රමවත් හෘද ස්පන්දන තත්ත්ව වල වඩාත් සුලභ වර්ගය වන AF (atrial fibrillation) තත්වය සමඟ ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. කෙසේ උවත් මෙම තත්වය පවතින අයගෙන් 30%ක් පමණ දෙනා එම තත්වය තමන්ට ඇති බව නොදැන සිටින බවට ද තොරතුරු වාර්තා වනවා. මෙම තත්වය නිසා ඔවුන් වයසට යන විට ඩිමෙන්ෂියා සහ හෘදයාබාධය ඇතිවීමේ දැඩි අවධානමක් පවත…
  continue reading
 
මගේ ගීතය' - SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයන්, ගායකයන් සහ සංගීතඥයන්ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය. මෙවර අවධානය සිඩ්නි නුවර වෙසෙන සාරංග ජයවර්ධන ගායනා කරන ගීතයක් පිළිබඳවයි.
  continue reading
 
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 29වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න.
  continue reading
 
ඔස්ට්‍රේලියාව තුල ඇති කර්මාන්ත සහ සේවා සඳහා සංක්‍රමණිකයින්ගේ ශ්‍රම දායකත්වය විශාල වශයෙන් ලැබෙනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් බොහෝ දෙනෙක් තම සුදුසුකම් වලට ගැලපෙන රැකියාවක් සොයා ගැනීමේ අපහසුතා වලට මුහුණ දෙනවා. මේ අතර විවිධ ක්ෂේශ්ත්‍ර වල සේවකයින් සඳහාද විශාල ඉල්ලුමක් ඔස්ට්‍රේලියාව තුල පවතිනවා. මේ සඳහා විසඳුමක් ලෙස දකුණු ඕස්ට්‍රේලි…
  continue reading
 
ජූලි 1වන දා සිට ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රාන්ත වැසියන් හට සිය වාර්ෂික විදුලි බිල්පතෙහි වැඩිවීමක් දක්නට ලැබීමේ හැකියාවක් ඇති බව වාර්තා වනවා. සීත සෘතුවේ ආගමනයත් සමඟ, ක්වීන්ස්ලන්ත, නිව් සවුත් වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියන් හට සිය විදුලි බිල්පත් සියයට 3 සිට සියයට 10 දක්වා වැඩිවනු දැකිය හැකි බවයි පැවසෙන්නේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂ…
  continue reading
 
වසර 1788 දී බ්‍රිතාන්‍යයන් ඕස්ට්‍රේලියානු භූමියට පැමිණ ජනාවාස පිහිටුවීම ආරම්භ කිරීමත් සමඟ එතෙක් මෙම භුමියේ සිටි මුල් වැසියන් වන ඇබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍රසන්ධි දූපත් වාසින් හට නොයෙකුත් ගැහැටවලට මුහුණ දීමට සිදු වුණා. එවක සුදු ජාතික පාලනාධිකාරිය විසින් ස්වදේශික දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පුනරුත්ථාපන මධ්‍යස්ථ…
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 28 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
  continue reading
 
සමාජ මාධ්‍ය මගින් "Autism" සහ Attention Deficit/Hyperactivity Disorder හෙවත් (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව සම්බන්ධයෙන් නව හඳුනාගැනීම් ලබාදෙමින් තිබෙන බව නව පර්යේෂණයක් හෙළිකොට තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලය මගින් මෙම පර්යේෂණය සිදු කොට ඇති අතර "Autism" සහ (ADHD) යන මානසික සෞඛ්‍ය තත්ත්ව තමාට තිබෙන බවට බොහෝ ඔන්ලිනේ කණ්ඩායම් සාමාජිකයින් හඳුනාගෙන ඇත…
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 27 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
  continue reading
 
සීතල අධික කාලවල දී උගුර, කන, නාසය ආශ්‍රිත රෝග පිළිබඳ අපි සැලකිලිමත් වනවා. ඒ හා සමානව ම සමෙහි සෞඛ්‍යය තත්ත්වය ද සැලකිල්ලට ගතයුතු වනවා. සීතල කාලගුණික තත්ත්වයන් හමුවේ සමෙහි ඇතිවිය හැකි තත්ත්වයන්, ඉන් ආරක්ෂා වීම සහ, වෙළඳපොළෙන් ආලේපන ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් SBS සිංහල සේවය විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බේට්ස්මන් බේ පෙදෙසෙහි …
  continue reading
 
අද - මැයි මස 26 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 26 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
  continue reading
 
නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර තත්වය, මහමැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වන දිනය නිවේදනය කිරීම සහ ලිබරල් සන්ධානයෙන් නැෂනල්ස් පක්ෂය වෙන්වීම වැනි පුවත් සමග ගතවුණු මැයි 19 වනදා සිට මැයි 23 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය
  continue reading
 
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 23 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයන් දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලියුකේමියාව හෙවත් ලේ පිළිකාවකින් පෙළීමේ අවදානමක් ඇති බව The Leukaemia Foundation පවසනවා. එසේ වුවත්, පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අවම නිසා රෝග නිර්ණය නොකර ගත කරන කාලය ඉතා දිගු බව එම සංවිධානය පවසනවා. 2035 වන විට ලේ පිළිකා විසින් අනෙකුත් පිළිකා අබිබවා යන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ද …
  continue reading
 
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව තුල වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ප්‍රමාණයක් වාර්තා උනා. 2025 වසරේ මේවන විටත් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 63000ක් පමණ ඔස්ට්‍රේලියාව පුරා වාර්තා වී තිබෙනවා. මේ සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වෛද්‍යවරුන් ද ඉල්ලා සිටිනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරස අවදානමක් පවතින මේ කාලයේ ඒ සඳහා වන එන්නත් කරණයේ වැදගත්කම ගැන ඔබට තොරතුරු ගෙන එන්න මේ සාකච…
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පැවති අධි උද්ධමනය තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමටද කටයුතු කලා. එම කාල වකවානුවේ ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් ඉහල යාමක් දක්නට ලැබුනා. වර්තමානය වන විට ඕස්ට්‍රේලියාවේ උද්ධමනය මහබැංකුවේ අපේක්‍ෂිත ඉලක්ක කරා පහත වැටී තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් පහතයාමක් දක්නට ලැබෙනවාද? ඕස…
  continue reading
 
ඕස්ට්‍රේලියානු වැටුප් වසර ගනනාවක් තිස්සේ එකතැන පල්වන ස්වභාවයක් දක්නට ලැබෙනවා. බොහෝ සේවකයින් උද්ධමනය ඉහල යාම සහ ඉහල ජීවන වියදම් අභියෝග වලට වසර කිහිපයක සිට මුහුණ දී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද Australia Institute ආයතනයේ විශ්ලේෂණයට අනුව පසුගිය වසර තුන තුළ ඕස්ට්‍රේලියානු සේවකයින්ගේ ජීවන මට්ටම දළ වශයෙන් ඩොලර් 8,000 කින් පමණ පහත …
  continue reading
 
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විශ්ලේෂක අමල් ජයසිංහ මහතා.
  continue reading
 
රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම ඉහළ යමින් පවතිනවා. ඕස්ට්‍රේලියාවේ ආයතන තුනෙන් දෙකක් පමණ ආයතනික බඳවාගැනීම්වලට මෙම තාක්ෂණය භාවිත කරන බවට විශ්වාසයක් පවතිනවා. ඒ සමඟම වෙනස් කොට සැලකීමට ඇති අවදානම් පිළිබඳව ද කතාබහක් ඇති වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 22 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 21 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
  continue reading
 
ලැව්ගිනිවල බලපෑම අවම කරන prescribed burnings වැනි ක්‍රම පිළිබඳ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ දැන සිටීම වැදගත් වෙනවා. දේශගුණික වෙනස්වීම් සමඟ ලැව්ගිනිවල ස්වරූප, බලපෑම් සහ ඒවා අවම කරගැනීම පිළිබඳ SBS සිංහල සේවය විසින් වික්ටෝරියා ප්‍රාන්තයේ කේප් ඔට්වේ පෙදෙසෙහි වෙසෙන ලැව්ගිනි සම්බන්ද පරිසර විද්‍යාඥයෙකු වන අසිත සමරවික්‍රම සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.…
  continue reading
 
ඔස්ට්‍රේලියාව තුල එහි යටත් විජිත සමයේ නායකයින් සිහිපත් කිරීම සඳහා වන පිළිරූ විශාල ප්‍රමාණයක් පවතිනවා. යටත් විජිත සමයේ සිදුවීම් සැමරීම සඳහා වන මෙම ප්‍රතිමා ඉදිකර තිබීම සුදුසුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් විවිද මත තිබෙනවා. මේ ප්‍රතිමා විනාශකිරීමට මෙන්ම ඒවා විකෘති කිරීමට කටයුතු කරන මෙල්බර්න් නුවර කණ්ඩායමක අදහස් විමසීමට SBS ආයතනය කටයුතු කළා. තම අනන්‍යතා…
  continue reading
 
Listen to the SBS Sinhala radio interview with Iresha Kariyawasam, Registered mindfulness and meditation teacher and Registered counsellor in Melbourne talking on the importance of reaching mental health services for those who suffer from family violence. - පවුල් හිංසනයෙන් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් ඇති වන මානසික පීඩනයෙන් මිදීමට ඔස්ට්‍රේලියාවේදී උදව…
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 20 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
  continue reading
 
Tutoring is a booming industry in Australia, with over 80,000 tutors nationwide. Migrant families often spend big on tutoring, seeing education as the key to success. However, choosing the right tutor is essential to ensure a positive experience and real benefits for your child. - උපකාරක පන්ති සේවා යනු ඕස්ට්‍රේලියාවේ මේ වන විට විශාල වශයෙන් වර්ධනය ව…
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ මේ සතියට යෙදී ඇති ජාතික ස්වේච්ඡා සතිය නිමිත්තෙන් ඕස්ටේලියාවේ වෘත්තීය අවස්ථා ලබාගැනීම සඳහා ස්වේච්ඡා සේවයෙහි යෙදීමෙහි ඇති වැදගත්කම පිළිබඳව SBS සිංහල සේවය සමඟ කතාබහට එක්වූයේ මෙල්බර්න් හි වෘත්තීය සංවර්ධන උපදේශකයෙකු වන පෑන් පෙරේරා සහ Volunteering Australia හි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් පියර්ස්…
  continue reading
 
අද - මැයි මස 19 වන සඳුදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ඇති පිරිස් වල දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා වන වීසා සඳහා අයදුම් කිරීමට හැකියාවක් තිබෙනවා. නමුත් මෙහිදී පවුලේ අනෙකුත් දරුවන් ජීවත්වන රටවල් පිළිබඳව පරීක්ෂණයක් සිදු කරනවා. එය Balance of family test ලෙස හඳුන්වනවා. මෙහිදී මූලික වශයෙන් parent visa Subclass 103 යටතේ තම දෙමාපියන්ට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා …
  continue reading
 
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල ගබ්සා සිදු කිරීමට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සිදු වූ උණුසුම් විවාදයක් මධ්‍යයේ සම්මත වී තිබෙනවා. 2024 අගෝස්තු මාසයේ ක්වින්බියන් රෝහලේ දී කාන්තාවකට පෙර සැලසුම් කළ පරිදි ගබ්සාව සිදු කිරීමට ප්‍රතික්ෂේප කර ඇති බව හෙළි වීමෙන් පසු ග්‍රීන්ස් පක්ෂයේ පාර්ලිමේන…
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 19 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
  continue reading
 
ඕස්ට්‍රේලියානු පිරිමි ප්‍රජාව අතර බහුලව ම හඳුනාගත් පිළිකාව පුරස්ථි ග්‍රන්ථි පිළිකාවයි. කලින් ම පිළිකා තත්ත්වය හඳුනාගත හොත් ප්‍රතිකාර කිරීම මෙහි දී සාපේක්ෂව පහසු වනවා. නමුත් වික්ටෝරියාහි Monash Rural Health විසින් සිදු කළ පර්යේෂණයක් විසින් විවිධ සංස්කෘතිකමය සහ බහුභාශාමය පසුබිම්වලින් පැවත එන පිරිමින් හට අනෙකුත් ඕස්ට්‍රේලියානුවන්ට වඩා මෙම පිළිකාව වැළඳ…
  continue reading
 
අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසිගේ ඉන්දුනීසියානු සංචාරය, ලිබරල් සහ ග්‍රීන්ස් පක්ෂවලට නව නායකයින් පත්වීම සහ ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් පිලිබඳව නව දත්ත නිකුත් වීම වැනි පුවත් සමග ගතවුණු මැයි 12 වනදා සිට මැයි 16 වනදා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය
  continue reading
 
මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ශ්‍රී ලංකික - චීන ජේෂ්ඨ පුරවැසියන්ගේ ඩිජිටල් දැනුම පිලිබඳ පර්යේෂණයක් සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වා තිබෙනවා. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහකාර තරුපති මුණසිංහ මහතා ඒ පිළිබඳව SBS සිංහල සේවයට හෙලිකල තොරතුරු මෙම සාකච්ඡාවෙන්.
  continue reading
 
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන "SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයට" සවන්දෙන්න
  continue reading
 
අද - මැයි මස 16 වන සිකුරාදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
  continue reading
 
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, මැයි මස 16 වනදා SBS සිංහල Newsflash වලට සවන්දෙන්න
  continue reading
 
Loading …

Quick Reference Guide

Copyright 2025 | Privacy Policy | Terms of Service | | Copyright
Listen to this show while you explore
Play